කිඹුල් රජා අත් අඩංගුවේ

 

croco

පසුගිය මාසයේ  ගැලූ ගංවතුරත් සමග කිලිනොච්චි ප්‍රදේශයට ඇතුලු වු කිඹුලෙක් අල්ලා ගැනීමට තිරුවයිආරු ප්‍රදේශයේ ගම්වැසියෝ සමත් වී සිටිති.

තිරුවයිආරු ගම්වැසියන් සිටින ප්‍රදේශයට කිඹුලා පැමිණි අවස්ථාවේ දි ප්‍රදේශවාසින් එක්ව 06 ඉරිදා හවස් කාලයේ දී ඌ අල්ලා වනජීවි නිලධාරින් වෙත බාර දිමට කටයුතු කර තිබේ.

 

 

මෙම කිඔුලා පසුගිය දිනෙක වසු පැටවකු ද ඩැහැගත්  බව ගගන කිලිනොච්චි පළාත් වාසීන්  පවසති.

පසුගිය මාසයේ ද මෙවැනිම කිඔුලෙක් කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ නිවසක නිදා සිටි කුඩා දරුවකු ඩැහැ ගැනීමට උත්සාහ කර තිබු අතර  තුවාල ලබා සිටි දරුවා  බේරා ගැනීමට ප්‍රදේශවාසීහු  සමත් වූහ.

 

[vsw id=”7Zo_VkS5RKk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!