කුලියාපිටියේ වොක්ස්වැගන්

Volkswagen Factoryවොක්ස්වැගන් හා අවුඩි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ලබන ජනවාරි 03දා මුල්ගල තැබිමට නියමිතය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියථ ලබුයාය, මහනුගවත්ත ප්‍රදේශයේදී ප.ව. 3.30ට මෝටර් රථ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍ර‍මරත්න මහතා මීට පෙර කියා සිටියේ සමාගමට ජාත්‍යන්තරව මුහුණ දීමට සිදුව ඇති ගැටළු හේතුවෙන් මෙරට ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ කම්හල සඳහා ආයෝජනය නොකිරීමට සමාගම තීරණය කර ඇති බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.