කොටි සැකකරුවන් මුදාහැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ. – අධිකරණ ඇමති.

wijedasa rajaත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින තවත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගෙන් පිරිසක් මුදා හැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මෙලෙස රඳවාගෙන සිටින තවත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 20 දෙනෙකු නඩු කටයුතු අවසන් කර මුදා හැරීමට තීරණය කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (26) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.