ගඟේ සෙල්ලම් කරලා බඩේ උලක් ඇනගෙන ඉස්පිරිතාලේටම ඇවිත්

hospඕනෙම කෙනෙකුට අනතුරක් වෙන්න යන්නේ තත්පර ගානක්.සමහරවිට ඒ අනතුර නිසා මාස ගණන් අවුරුදු ගණන් නැත්තන් ජීවිත කාලෙම විඳවන්න වෙනවා.

මේ විදිහට සෙල්ලම් කරන්න ගිහින් සෙල්ලම ලෙල්ලම වෙලා ඊයේ (28) බුලත්සිංහල රෝහලට ශිෂ්‍යයෙක් අරන් ඇවිත්.

ඒ ගඟේ සෙල්ලම් කරන වෙලාවේ ලෙස්සලා ගිහින් මේ ළමයාගේ බඩේලීයක් අනිල තිබුන නිසා.තුවාල හිතුවට වඩා දරුණු නිසා මෙයාව බුලත්සිංහල රෝහලෙන් හොරණ රෝහලට යවල.

වෛද්‍යවරු සාර්ථකව සැත්කමකින් ඒ උල අයින් කරලා.මේ ඒ ළමයා තමන්ගේ අනුන උල අතින් අල්ලාගෙන රෝහලට ආපු වීඩියෝව මාධ්‍ය විසින් නිකුත් කරලා තිබුන

[vsw id=”URnk88N_Q9U” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!