ගලගොඩඅත්තේ ඥානසාර හිමි කළුතරින්

 

d8f7a1bcdfcb6b2a92fd095fd1155da4_L

 

 

 

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා බොදු බල සේනාවේ බොදු ජන පෙරමුණ දිස්ත්‍රික් 17කට නාමයෝජනා ලබා දුන් බව යෝ පවසති.

කොළඹ කණ්ඩායම් නායක ලෙස විතාරන්දෙනියේ නන්ද හිමියෝද, කලුතර කණ්ඩායම් නායක ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද, ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතාද බොදු ජන පෙරමුණෙන් නාමයෝජනා බාර දුන්හ.

බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවේ හිමිවරු තිදෙනෙක් සිටිති.

බොදු ජන පෙරමුණෙන් හිමිවරුන්ට නාමයෝජනා නොදෙන බව මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කර තිබිණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.