ගායිකා ප්‍රියානි ජයසිංහ ගේ සැමියාට සැක පිට මාංචු

priyani-jayasingheගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ කතුරකින්  ඇන ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පානදුර දුම්රිය ස්ථානය අසලදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (8)  රාත්‍රීයේ දී සැමියා විසින් ඝාතනය කර ඇති බව මුලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.