ගීතාට ජයවේවා

geetha-kumarasinghe-1ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනය විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

ඒ අනුව සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්න ජයවර්ධන සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 05දෙනේ නම් කිරීමට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් පෙරේදා (20) කටයුතු කර ඇත. මේ අනුව තවත් කාලයක් මන්ත්‍රී කම රැක ගත හැකි වෙනු ඇත. අනෙක් අතට ගීතාට මොන පුරවැසිකම තිබුනත් ඇයට ඡන්දය දුන්නේ ලංකාවේ පුරවැසියන්ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.