ගීතා ගෙන් දැඩි වාග්‍ ප්‍රහාරයක්

51e5a500e9ad63120cb5463f01a6fe72_L

ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට ආරාධනයක් නොමැතිව පැමිණි ඇල්පිටිය ශ්‍රීලනිප සංවිධායිකා, දකුණු පළාත් සභා මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටව ගොස් තිබේ.

එහිදී කතා කරමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ “මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ. මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ.”කියු ඇය උත්සව සභාවෙන් නික්ම ගියාය.

බොරුව රජ කරන බව  ඇය කියා සිටියාය. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ බලය තිබෙන අය විවෘත කිරීම් කරන බවයි.

 

 

[vsw id=”/Asv9O6ll98w” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.