ගෝඨාභයට පෙරමග හදන එළිය

gotabhayaමීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‌ෂ ඉදිරිපත් කිරීම සඳහා එළිය නම් සංවිධානයක් දියත් වේ. නව ව්‍යවස්‌ථාවට විරෝධය පළ කිරීම මුල්ල පියවරයි.

එළිය සංවිධානය දියත් කිරීමේ උත්සවය 2017 සැප්තැම්බර් 06 දින ප.ව 5.00 ට බොරලැස්‌ගමුව ගෝල්ඩන් රෝස්‌ හෝටලයේ දී පැවැත්වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු දේශපාලන නායකයන්, විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් හට ආරාධනය කොට ඇත.

පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජනරාල් කමල් ගුණරත්න, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක, විශේෂඥ වෛද්‍ය සීනා අරඹේපොල කථා පවත්වති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.