ගෝඨා ගෙන් ජවිපෙට බිලියනයක එන්තරවාසියක්

gotabhaya-rajapaksaජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිලි ඉදිරිපත් කරමින් තම කීර්ති නාමයට හානි සිදු කලැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වන්දි වශයෙන් රුපියල් බිලියනක් සතියක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා ඇති අතර එසේ නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර තිබේ.

එම එන්තර් වාසිය පහතින් පළ වේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.