චන්ද්‍රිකා ප්‍රභාට මිස්ට කියයි මට නිකන්ම මහින්ද-ජනාධිපතිතුමා

 

prabhahhh

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  යාපනයේදී කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ  ප්‍රභාකරන්ට-මිස්ට ප්‍රභාකරන් ගැන ජනාධිපති මහින්ද රාජ පක්ෂ කියා සිටීයේ අය තමන්ට නිකම්ම් මහින්ද කියා කියනවා හැරෙන්නට  තමන්ට කිසිදා ‘මිස්ට’ කියා ආමන්ත්‍රණය නොකරන බවයි.

මහනුවර පැවති මැතිවරණ රැළියක් අමතමින් ජනාධිපතිවරයා කල ප්‍රකාශයට කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී පිළිතරු දුන් හිටපු ජනාධිපතිනිය කියා සිටීයේ තමන් යාපනය්දී

පැවැත්වූ කථාවේදී කීප වතාවක්ම  කොටි සංවිධාන නායකයාට ප්‍රභාකරන් යැයි ඇමතු නමුත් එක් අවස්ථාවකදී පමණක්  ඔහුට මිස්ට කියා ඈමතුවේ  හාස්‍ය මතු කිරීමට බවයි.

[vsw id=”/sl777I315nI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.