ඡන්ද දන්සැලක් වටලයි -කතුන් දුවති තෑගී අරන්

chairbbbb

 නොමිලේ බඩු භාණ්ඩ බෙදා දුන් කන්තලේ නගරයේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන දන්සැලකට මැතිවරණ කොමසාරිස් කාර්යාල නිලධාරීන් කඩා වැදීමෙන් අනතුරුව

පක්ෂ සංව්ධායකයා පලා ගිය අතර  රැරස්ව සිටි  කාන්තාවන් තමන්ගේ ඡන්ද ටැගි බෝග රගෙන එතනින් දිව ගියහ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් වෙල්ගම පොලීසියේ සහය අටුවා මෙම වැටලීම සිදු කළේය.

මෙහිදී සිදුවී ඇති මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් පියවරක් ගන්නේද යන්න පැහැදිලි නැත.

ස්ථානයේ තිබු  ප්ලාස්ටිත් පුටු සහ අභ්‍යාස පොත් පොලීසිය භාරයට ගෙන ඇත.

මේ ආකාරයට භාණ්ඩ බෙදා  දීම පිළිබඳව පසුගිය  දා අදහස් පල කළ මෛත්‍රීපාල සිරිසේන  කියා සිටීයේ පොර කකා දෙන සියල්ල අරගෙන තමන්ට ඡන්දය දෙන ලෙසයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.