ජනතාව සුපිරි වාහන වලට හු කියන්න ඇයි ?

 

 

n-1

 සඟවා තිබු සුපිරි මෝටර් රථයක්

 

පිළියන්දල මකුළුදූව රත්න මාවත ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබු සුපිරි මෝටර් රථයක්  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන යද්දී අවට රැස් කකා හුන් ජනතාව හු කියනට පටන් ගත අතර වහනය සඟවා ගෙන හිටි බවට  සැක කෙරෙන  පුද්ගලයා ගමන් ගත් රිය වෙත පැමිණි කාන්තාවක් කිසිටියේ තුන් වේල කන්න නැති  මිනිසුන් ඉන්න  රටේ ඉගෙන හොරකම් කරන්න එපා යනුවෙනි.’වාහනයක් නැතිනම් පයින් යන්න යැයි ඇය  කීවේ දැඩි  අවේගයකිනි.

 

[vsw id=”/3n2v6XBbB0Q” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

ඇය වචන වලට නැගු ආවේගය රට පුරා විසිර පවතින් අතර දිගින් දිගට ලැබෙන අර්ධ  මාධ්‍ය වලින් ජනතාව වෙහෙසට පත් වෙන දිනය වැඩි ඇතක නොවේ.එදාට ජනතාව හු

කියනු ඇත්තේ හොරුන්ට නොව හොරුන් අල්ලන බව කියමින් අහක බලන අයටයි.

 

n-8

 

 

මේවාට අර්ධ  මාධ්‍ය  වාර්තා යැයි කියන්නේ වහනය පෙන්වනවා මිස එතැනින් එහාට මේ විමර්ශනය යොමුවන් දිශාව ගැන දැනගන්ට නැත.

මේ අපහරනයන් පිළිබඳව චෝදනාවේ දබර ඇගිල්ල යොමු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතය.මේ වන විට රාජපක්ෂ මහතාගෙන් රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රතිචාරයක් ලබා ගත යුතුව තිබින. හිටපු ජනාධිපතිතුමා තවමත් ජනතා අරමුදලෙන් නඩත්තු වන හෙයින් එතුමන්ටද කරුනු පැහැදිලි කිරීමේ අවස්ථාවක් ලබා දිය යුතුය.

පසුගිය රජය සමයේ යුධ හමුදාවට වාහන සැපයු පුද්ගලයෙකු මෙම මෝටර් රථය රැගෙනවිත් සඟවා තිබු  කියන අතර  මෙම මෝටර් රථය ලියාපදිංචි කර නොමැති බවත් ව්‍යාජ අංක තහඩු යොදාගෙන මෝටර් රථ තරඟ සඳහා යොදාගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී  අනාවරණය වී ඇත.

 

මෙම  Nissan GTR 3800 වර්ගයේ මෝටර් රථය අධිවේග ධාවනයට සුදුසු සුපිරි රථයකි.

. හිටපු ජනපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මෙයට සමාන මෝටර් රථයකින් මෝටර් රථ තරඟ සඳහා සහභාගී වී ජයග්‍රහණය කොට තිබුණි.

 

ඒ පිළිබඳව පලවූ වාර්තාවක් මේ

Rohitha drives to triple at Drag Race Championship

  Published : 12:00 am  September 10, 2014  |  17,114 views  |  No comments so far  |  Print This Post   |  E-mail to friend
Share Button

Rohitha Rajapaksa proved his driving class by winning three events at the Ceylon Motor Sports Club Drag Race Championship first round, held at the Katukurunda Air Force base.
A drag race consists of a 400-meter acceleration test across a straight track where participants have to use both their skill and reflexes to win.
Rajapaksa, who won two events at the 2012 Drag Race Championship, came in as the defending champion but was expected to face severe competition from other well-known drivers. Rohitha rose to the challenge and went on to win all three events including the fastest  event of the day which is the 4WD Open Event driving his Nissan GTR with Darin Weerasinghe coming in runner-up in a Nissan GTR.
Rohitha also went onto win the Upto 2200 CC event driving the Arial Atom and the Trucks and Jeep event in a BMW X6 M.  Additionally, Rohitha recorded the fastest time for 2wd cars in his Shelby GT 500 but due to mechanical faults did not get past the semi-final in that event.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.