ජනධිපතිට හරි යන්නේ මොන සපත්තුවද?

6ed9ae4f04b30685c477e1b700dbb27f_L

 

ඔබටත් මටත් හරි යන සපත්තු ජනාධිපතිතමන්ටද හරි යන බව පෙනේ.මන්දයත් එතුමා සපත්තු ගන්න යන්නේත් ඔබත් මමත් සපත්තු ගන්න යන සාමන්‍ය පාවහන් සැලටයි.

 

 

ජනපති පොළොන්නරුවේ ‘මහා බත් දන්සලක්’ දෙයි (Photos)

 

පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් 55 වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා බත් දන්සල එම සංවිධානයේ සභාපති වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (02දා) දහවල් විවෘත  කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස හා කතා බහට එක්වූ අන්දම.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.