ජනධිපතිවරයා කුමන්ත්‍රණ වලට මුහුණ දෙන්න සුදානම්

maithripala-sirisena-1කවුරුන් ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව 2020 වන තෙක් පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල. සිරිසේන මහතා පවසයි. අද උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තිය ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය ක්‍රමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරමින් පවසා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.