ජනපති කොමිසම 24 වෙනිදායින් පසු හොරු නොඅල්ලන බව කියයි

images (10)ලබන 24 වෙනිදායින් පසු බරපතල වංචා හා දුෂණ පිලිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාර නොගන්න බව එම කොමිසම පවසයි.

එවිට මතුවන ගැටලුව වන්නේ පවතින ආනඩුවේ වංචා දුෂණ සොයන්නේ කවුරුද යන්නයි.

ආණ්ඩුවේ කැත කුණු වසා ගන්නට මේ ක්‍රියාව සිදු කලේද යන්න විමසා බැලිය යුත්තක්. එසේත් නොමැතිනම් යහාපලන ආණ්ඩුව වංචා දුෂණ සිදු කරන්නෙම නැතිදැයි අසන්නට අපට සිදු වේ.

මේ පිලිබඳ ආණ්ඩුව පිළිතුරු නොදේනම් අපිට සිතීමට සිදු වන්නේ බරපතල වංචා හා දුෂණ පිලිබඳ ජනාධිපති කොමිසම ගොඩ නැගුවේ පසුගිය ආණ්ඩුවෙන් පලිගැනීමට බව පමණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!