ජනපති සයිටම් අවුලට අත ගසයි

President Maithripala Sirisenaමාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මතු වී ඇති විරෝධතා පිළිබදව සියලු දෙනා සමඟ සාකච්ඡාකර විසදුම් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා ඊයේ (09 දා) පවසා සිටියේය.

මෙම ගැටලුවේදී ජනාධිපතිවරයා ලෙස තමා අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව කටයුතු කරමින් සෑම සිසුවෙකුටම සාධාරණය ඉෂ්ට කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එබැවින් පංති වර්ජනවල නිරත නොවී තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ද සියලු වෛද්‍ය පීඨවල සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.