ජනපති සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක්

maithripala-1ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අද (22) පස්වරු 5.00 ට පමණ පැවැත්වීමට නියමිත අතර මේ සඳහා සහභාගී වන ලෙස ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට දැනුම් දී ඇත‍. මෙහිදී ආණ්ඩුව තුළ පවතින ගැටලු මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.