ජනවාරි 8 ජයග්‍රහණය ආපසු හරවන්නේ නෑ.- ජනපති.

Maithripala-Gampola-2014

ජනවාරි 08 වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (04) දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට කොටසට මුල් ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිණි.

අවුරුදු හතලිස් ගණනක දේශපාලන අත්දැක්මක් ඇති තමා ජනවාරි 08 වැනි දා මහජනතාව සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බවත්, නැවත පවුල් පාලනයකට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා එහි දී අවධාරණය කළේ ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.