ජන්දෙ ගත්ත ගම්මන්පිල ජන අරගලයක

udaya gammanpilaඔක්තෝම්බර් මාසයේදී පලාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව අසමත්වු වහොත් ඒකාබද්ධ විපක්ෂයේ සියලූම මන්තී‍්‍රවරුන් ජනතාව සමග වීදි බැස මැතිවරණය බලෙන් ලබා ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසයි.

මෙතෙක් කල් නිහඩව සිටි සිංහයා අවදි වී ඇතැයි පැවසූ මන්තී‍්‍රවරයා ඉදිරියේදී මේ රජයට ජන අරගලයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.