ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කිරීම ගමෙන් අරඹයි

images (74)

අද මධ්‍යහන 12 න් පසු මනම්පිටිය වැලි ගොඩ දැමීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලත් වල ගොඩ  දැමීම පිළිබඳව පාලනයක් ඇති කිරීමට යන බවයි වාර්තා වන්නේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමට සංවේදී ස්ථානයකින් මම කටයුත්ත ආරම්භ කිරීම හොඳ කටයුත්තක් වුවත්  මේ තීරණය හේතුවෙන් රැකියාව අහිමි වෙන පිරිසට විකල්ප ජීවන මාර්ගයක් සලසා ඇති බවක් දැනගන්ට නැත.

සාමාන්‍යෙයන් මනම්පිටිය වැලි ලබා ගැනීම සඳහා දිනකට වැලි ටිපර් රථ 700 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන බවද සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.