ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් වූ අළුයමේ අගවිනිසුරු ජනපති මැදුරේ මොකද කළේ?- මංගල

 

download (65)

ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් වෙද්දී හදිසි නීතිය පනවා ඡන්ද ගණන් කිරීම නතර කොට කුමන්ත්‍රණකාරී ලෙස බලය රක ගැනීම සඳහා පැවති බව කියන කුමන්ත්‍රණයක් පිළිබඳව

වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

ඡන්ද ප්‍රතිපල නිකුත්වෙමින් තිබියදී මහින්ද රාජපක්ෂ,ගෝඨාබය රාජපක්ෂ,මොහාන් පීරිස්, ජී එල් පීරිස්, සහ උදය ගම්මන්පිළ ඇතුළු පිරිසක් හමුදාව යොදවා ඡන්ද ගණන් කිරීමේ

මධ්‍යස්තාන තමන්ගේ භාරයට ගැනීමට කටයුතු කල බව තමන්ට දැනගන්ට ලැබී ඇති බවයි මංගල සමරවීර කියා සිටින්නේ.

පොලිස්පතිවරයා,හමුදාපතිවරයා සහ නීතිපතිවරයා මෙය නීති විරෝධි මෙන්ම ඉතා භායනක කටයුත්තක්  බව දැඩිව ප්‍රකාශ කල හෙයින් ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය රැකුණු බව සමරවීර අමත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

 

[vsw id=”/xDh-WV9O_k8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

Mangala-Letter-to-CID

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.