ජනාධිපති වියදම් කප්පාදුවක්

_maithripala_sirisena_ranil_wickremesinghe_512x288_epa

ජනාධිපති කාර්යාල වියදම කෝටි 9000 කින් කපා හරින බව මුදල් ඇමති රවී කර්න්නනයක කියා සිටී.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වියදම 2015 වසරට රුපියල් කෝටි 9500 ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇස්තමේන්තු ගත කර තිබුනි

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියමයෙන් එම මුදල රුපියල් කෝටි 256 දක්වා අඩු කල බව  මුදල් ඇමැතිවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.