ජයලලිතා නික්ම ගියාය………..

jayalalithaතමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අද පස්වරුවේ ඉන්දීය පුද්ගලික රෝහලකදී දිවි ගමනට සමු දුන්නීය. හදිසි හෘදයාබාධයක් වැලදීම හේතවෙන් ඇය ඊයේ පස්වරුවේ රෝහල් ගත හෙරුනි. මිය යන විට ඇය 68 වන වියේ පසුවිය.

මහ ඇමතිනියේ මරණය වාර්තා වීමත් සමග තමිල්නාඩු ජනතාව කලබල වී සිටින අතර පොලිසිය තත්වය පාලනය කරමින් සිටී.
ඇගේ දේශපාලන ගමන වර්ණවත් එකක් වූ අතර එය මත භේදයෙන් පිරී පැවතින. සිනමා තාරකාවක් වූ ඇය මිලියනදහස් ගණනක් වූ තමිල්නාඩු ජනතාවට අම්මා විය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළු ඇයට තියුණු දේශපාලන අවියක් විය. දුෂණයෙන් පිරි තමිල්නාඩු දේශපාලනය ජය ලලිතාට ජය කෙහෙළි නැංවිය හැකි බිමක් විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝධිජෞඅ පැවසුවේ ජය ලලිතා හා ගෙවුණු හැම මොහොතක්ම තමන් අගය කරන බවයි . ඇයට සුබ ගමන්! jayalalitha-1

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.