ජවිපෙ ජාතික ලැයිස්තුව ටොප්

 

 

 

jvp (97)

 

ජාතික ලැයිස්තු සංකල්පය ‍ඇතිවූයේම උගත් බුද්ධිමත් පිරිස් පාර්ලිමේන්තුවට යැවීමට වුවද මෙවර ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තු සැලකීම්දී ප්‍රධාන පක්ෂ දෙකම මූලික සංකල්පවලින් බැහැර වී ඇති බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් තමන් ඉතාමත් සතුටුවන බවත් එම ජාතික ලැයිස්තුවට කිසිවෙකුටත් ඇඟිල්ල දිගු කළ නොහැකිබත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

 

 

[vsw id=”/38vV9wM0S78″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ජාතික ලැයිස්තුව පත් කිරීමේදී රටේ සෑම පක්ෂයක්ම ජාතික ලැයිස්තුවක් ඇති කිරීමේ මූලික සංකල්ප පවා අමතකර කර ඇති බවත් ඉදිරිපත්ව ඇති ජාතික ලැයිස්තු සැලකීමේදී අගය කළ යුතු එකම ජාතික ලැයිස්තුව ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලැයිස්තුව පමණක් බවත් ප්‍රවීන ලේඛක ගාමිණී වියංගොඩ මහතා පවසයි.

 

[vsw id=”/adcih0I8VNQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

එජාප ජාතික ලැයිස්තුව

01.    මලික් සමරවික්‍රම
02.    කරු ජයසූරිය
03.    ඩී.එම් ස්වාමිනාදන්.
04.    අනෝමා ගමගේ
05.    කේ. වේලායුදම්
06.    මොහොමඩ් තම්බි හසන් අලි
07.    අහමඩ් මොහොමඩ් ජමීල්
08.    පූජ්‍ය අතුරලියේ රතන හිමි
09.    ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10.    තිලක් ජනක මාරපන
11.    මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12.    නිසාම් කාරියප්පර්
13.    එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14.    මොහොමඩ් සනූන් අසාද් සාලි
15.    අර්වින් වීරක්කොඩි
16.    රාජා උස්වැ‍ටකෙයියාව
17.    විමල් ජයසිරි
18.    සුරනිමල රාජපක්ෂ
19.    වින්ස්ටන් පතිරාජා
20.    සිරිනාල් මෙල්
21.    ඒ සසිදරන්
22.    යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23.    ක්‍රිෂාන්ත කුරේ
24.    අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25.    මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26.    පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
27.    මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28.    කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29.    ජී.වී ගුණරත්න මිය

සන්ධාන ජාතික ලැයිස්තුව

01. ඒ.එච්.එම් ෆවුසි
02. මහාචාර්ය ජී.එල් පීරිස්
03. ඩිව් ගුණසේකර
04. මහාචාර්ය තිස්ස විතාරණ
05. මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
06. ආචාර්ය සරත් අමුණුගම
07. තිස්ස අත්තනායක
08. ඩිලාන් පෙරේරා
09. ජෙයරත්නම් ශ්‍රී රංගා
10. රෙජිනෝල්ඩ් කුරේ
11. ජීවන් කුමාරතුංග
12. ටිරාන් අලස්
13. මලිත් ජයතිලක
14. ශිරාල් චිරන්ත ලක්තිලක
15. මහාචාර්ය කොල්වින් ගුණතිලක
16. ප්‍රභා ගනේෂන්
17. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
18. මහාචාර්ය රජීව් විජේසිංහ
19. මහාචාර්ය කපිල ගුණසේකර
20. ආචාර්ය බී.ඒ රත්නපාල
21. එච්.එම් චරිත හේරත්
22. කරුපයියා ගනේෂමූර්ති
23. ලෙස්ලි දේවේන්ද්‍ර
24. සෝමවීර චන්ද්‍රසිරි
25. එම්.එස් උතුමා ලෙබ්බෙ
26. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
27. පියසිරි විජේනායක
28. එම්.එෆ්.එම් මුසම්මිල්
29. ගෙවිඳු කුමාරතුංග

ජවිපෙ ජාතික ලැයිස්තුව

01.     සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ
02.     අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය
03.     උපුල් කුමාරප්පෙරුම
04.     මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා
05.     චාල්ස් දයානන්ද
06.     ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස්
07.     මහාචාර්ය සුසිරිපාල මානවඩු
08.     මහාචාර්ය කපිල පෙරේරා
09.     මහාචාර්ය පියදාස රණසිංහ
10.     ආචාර්ය ජනක් කුමාරසිංහ
11.     අල්හාජ් මොහොමඩ් ඉබ‍්‍රහිම්
12.     එස්. සජීව චාමිකර
13.     එස්. ඇන්තනි ජීවා
14.     විනී හෙට්ටිගොඩ
15.     නයෝමි ප‍්‍රියන්ති රත්නායක
16.     අරුන් හේමචන්ද්‍ර
17.     සරණපාල ජයසූරිය
18.     අනුරුද්ධ ජයසිංහ
19.     අනුර ශ‍්‍රීනාත්
20.     ආචාර්ය ජිනසේන හේවගේ
21.     විමලසිරි පුංචිහේවා
22.     එස්.එෆ්. හිස්බි මව්ලානා
23.     පී.ඩබ්. රෝහිණී බණ්ඩාර
24.     මංජුල සමරසේකර
25.     ධම්මික කුමුදු ෆොන්සේකා
26.     මහින්ද තෙන්නකෝන්
27.     කාන්ති පුෂ්පලතා
28.     ජී.කේ. ඇන්තනි ජයසිරි සමරතුංග

29.     ජානක අධිකාරි

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.