ජාතික පුෂ්පයත් වෙනස් වෙයි

imagesමෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස හැදින් වුයේ නිල් මානෙල් මල එම භාවිතයෙන් ඉවත් කොට තිබෙනවා.

ඒ වෙනුවට යෝජනා කර ඇත්තේ ලා නිල හා සුදු පති පෙති වලින් යුතු නිව්ෆියා නවුචලි යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මානෙල් මලයි.

1457928908_t

නිල මානෙල් මල මෙරට ශාකයක් නොවීමත් එම පුෂ්පය වෙනුවට දක්වා ඇති රුපසටහන් වෙනස් වීමත් මෙම තීරණය ගනීමට හේතු වූ බව ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කරනවා.

මේ අතර මෙම වෙනස් කිරීම පිලිබඳ කැබිනට් පත්‍රිකාව දැනටමත් අනුමත වී ඇති බව එතුමිය තවදුරත් අදහස් දක්වමින් පවසා සිට්‍යා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.