ජූනි මාසයේ විතරක් කොලොන්නාවේ 240කට ඩෙංගු

dengueජුනි මාසයේ පමණක් කොලොන්නාවෙන් ඩෙංගු රෝගීන් 240ක් හමුවුණු බව කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. අපිරිසිදු කානු ශුද්ධ පවිත‍්‍ර කිරීමට ඇති තරම් සේවකයින් නොසිටින බව කොටිකාවත්ත මුල්ලේරියා ප‍්‍රාදේශීය සභාව පවසයි. නමුත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඉකුත් රජය සමයේ බදවා ගත් සේවකයින් දේශපාලන හිතවත්කම් මත වෙනත් රාජකාරී වලට අනුයුක්ත කරවා ඇති බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.