ජොන්ස්ටන් නැවතත් රක්ෂිතයට.

jonstan-300x225

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජුනි 8 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය රජය සමයේ ලංකා සතොස ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදලක්‌ වටිනා භාණ්‌ඩ තොගයක්‌ ලබාගෙන ඒ වෙනුවෙන් මුදල් නොගෙවූ බවට ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.