ජොනීට මග ඇහිරේ

johnston-fernandoමැතිවරණ සටනේ දී ෙනත් පක්ෂනත් පක්ෂවලට සහයෝගය දක්වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට එරෙහිව තමන් විනය පියවර ගැනීමට පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාීපාල සිරිසේන කියා සිටී.  මුලින්ම පියවර් ගැනීමට නියමිතව ඇත්තේ හිටපු ඇමතිවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිවය.

පසුගියදා කුරුණෑගල කච්චේරියට නාමයෝජනා භාරදීමට ගිය ඒකාබද්ධ වූ විපක්ෂ කණ්ඩායම් සමඟ ඔහුද එක්විය. මේ වනවිට ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නඩු කිහිපයක් ද වැටී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.