ටී.බී යළිත් මධ්‍යම කාරක සභාවට?

ekanayakaතමන්ට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය ලබාදෙන බවට වාචිකව පොරොන්දුවක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බි.ඒකනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ටී.බී.ඒකනායක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගියදා  ඉවත් කරන ලදී.

කෙසේ වෙතත් මේ පිළිබඳව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන අවස්ථාවේ යළි එම තනතුර ලබාදෙන බවට මහලේකම්වරුන් විසින් ප්‍රකාශ කර ඇති බව ටී.බී.ඒකනායක මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.