ඩිල්ශාන් මහින්ද වෙනුවෙන් බැට් කරයි

DHILSHA

 

ජනාධිපතිවරණය සඳහා  ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහයෝගය ලබාගැනීමට ගත් උත්සාහයන් කීපයක්ම වැරදී ගිය බවට මාධ්‍ය වාර්තා පළ විය.

DILMAHINDA

කෙසේ වෙතත් තිලකරත්න ඩිල්ෂාන්  තරුණ හමු සංවිධානය කිරීමට ඉදිරිපත් වී සිටී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ තරුණ හමුවක් අද (24) නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේදී පැවැත්විණි.

 

DILSHAN

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.