ඩොලරය නගී

dollarttt

 

 

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (01) රුපියල් 137.93 දක්‌වා ඉහළ ගියේය. මෙය ඩොලරය මේ මට්‌ටමට ඉහළ ගිය ප්‍රථම අවස්‌ථාව වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අනුපාත අනුව ඊයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 134.30 ක්‌ වූ අතර විකුණුම් මිල රුපියල් 137.93 ක්‌ විය.

මෙසේ ඩොලරයේ අගය ඉහළයැම නිසා මෙරටට ආනයනය කරන ද්‍රව්‍ය ගණනාවක මිල ඉහළ යැමට ඉඩ ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.