තණතීරු මාරුවෙන් ඉන්දියාවට වැඩ වරදී ද ?

mohaaaaඊයේ (27) පැවති ඉන්දියා – ඕස්ට්‍රේලියා අතර තීරණාත්මකතරඟය ඉන්දියාව ජයග්‍රහණය කළේය.

ඉන්දියාවේ චන්දිගාර්හි මොහාලි නගරයේ අයි.එස්.බින්දා ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඉල්ලීම පරිදි තණතීරුව වෙනස් කල බව ඉන්දීය මාධ්‍ය පවසා සිටියේය.

ඒ දඟ පන්දු යවන්නන්ට වාසිදායක ලෙසය.

මෙම වෙනස් කිඑව්ව්ම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඉල්ලීම පරිදි සිදු කල බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සනාථ කල බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

මෙය කෙසේ වුව ද ඉන්දියාව වගේම ක්‍රිකට් ලෝකයේම අවධානය මෙයට යොමු වී ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.