තරුණයා පැහැරගත් හිරුනිකාගේ ගෝලයින් රිමාන්ඩ්.

hirunikaහිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ඩිෆෙන්ඩරයෙන් ගොස් දෙමටගොඩ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ ආධාරකරුවෝ 6 දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 4 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ උදව්කරුවන් බව පැවසෙන මොවුන් ඊයේ සවස දෙමටගොඩ පිහිටි රෙදිපිළි අලෙවි සලකට ඇතුළු වී එහි සේවය කළ තරුණයකු ජනතාව බලා සිටියදී බලෙන් පැහැරගෙන ගොස් තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.