ත්‍රස්ත ප්‍රහාර හමුවේ කටුනායක සීරුවෙන්

airportබ්‍රසල්ස් ප්‍රහාරයත් සමග මුළු ලොවම නැවතත් ත්‍රස්ත බීතියෙන් ඇලලී ගිය අතර මේ වන විට අයි එස් සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම බාරගන තිබේ.

මීට පෙර අයි එස් සටන්කාමීන් විසින් පළකර තිබු මුස්ලිම් රාජ්‍යට ඉන්දියාව හා ශ්‍රී ලංකාවද අයත් වේ.

මේ සියලු තත්ත්ව යටතේ කටුනායක බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොලෙහි ආරක්ෂාව තර කිරීමට ජනපති නියමයෙන් ආරක්ෂක අමාත්යංශය කටයුතු කර ඇතිබව වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!