තාත්තා විසින් දුෂණය කරන විට දුවම වීඩියෝ කරගෙන

rapeඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයස අවුරුදු 53 ක පියෙකු විසින් අවුරුදු 4ක් තිස්සේ වයස අවුරුදු 18 ක තම දියණිය දුෂණය කිරීමක් වාර්තා වේ.

ඇය පවසන ආකාරයට තම පියා ඇයව දුෂණය කරන බව ඇගේ මවට හා නෑදෑයින්ට පැවසුව ද ඔවුන් ඇය විශ්වාස කර නැත.

මෙලෙස මානසිකව වැටී සිටි ඇය දිනක් තම පියා අයව දුෂණය කරන විට ඇගේ ජංගම දුරකතනයෙන් එය වීඩියෝ කර තම මවට එය පෙන්වා පොලිසියට ගොස් ඇත.

පොලිසිය මෙම නරුම පියා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අය පවසා ඇත්තේ තමන්ට දැන් නිදහසේ සිටිය හැකි බවයි.

මේ පිලිබඳ ඇය කියූ කතාව

” අවුරුදු 4ක් තිස්සේ මගේ තාත්තා මාව විනාශ කළා.ගෙදර යට කීවත් කවුරුත් මාව විශ්වාස කලේ නැහැ.මම තීරණය කළා මේ ගැන වීඩියෝ ලෝකෙටම පෙන්වන්න ඕනේ කියලා.මේ වගේ දෙයක් උනත් මම දැන් සතුටින් ඉන්නේ.මේ කරපු අපරාධයට තාත්තාට දඩුවම් ලැබෙන හැටි මම බලාගෙන ඉන්නේ. ”

[vsw id=”N2dRU84k2_s” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.