තිස්ස රිමාන්ඩ්-කූඨ ලේඛන චෝදනා

tissa1

පසුගිය  ජනාධිපතිවරන සමයේ වර්තමාන අගමැති සහ ජනාධිපතිවරයා අත්සන් කල බව කියන  ප්‍රසිද්ධ කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව සනාත වී ඇති බව පොලීසිය කියා සිටී.

මේ කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ්  කෙරින.

කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා  මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බව  රහස් පොලිසිය  අධිකරණයට දැන්වීය.

කූඨ ලේඛන සකස් කිරීමේ වරද හත් අවුරුදු සිරදඬුවමක් නියම කළ හැකි වරදකි.

තිස්ස ලනුව ගිල්ල හැටි මෙතැනින් 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.