තෙල් මිලට අර්ජුනගෙන් හයේ පාරක්!

arjuna ranatungaමිල සූත්‍රයකින් ජනතාවට සහන ලබා දීමට නොහැකි නිසා ‘මිල ක්‍රමවේදයක්’ සකස් කිරීමට පියවර ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (22) විදේශ සංචාරයක් සඳහා පිටව යාමට පෙර අමාත්‍යංශයේ දී පැවසීය.

අමාත්‍යවරයා පවසන්නේ ‘අපි අඩු මිලට පෙට්‍රල් ඩීසල් සපනය රට කිව්වට වැඩක් නැහැ. ජනතාවට සහන සලසන්න ඕනි. ඒ නිසා තමයි මෙවැනි ක්‍රමවේදයක් ගේන්නෙ’ යනුවෙනි.

මීට අමතරව අමාත්‍යවරයා පවසා සිටියේ ‘ දේශපාලන වාසි ගන්න රණවිරුවන් අපහසුතාවයට පත් කරන්න හොද නැහැ ‘
යනුවෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.