තේ කර්මාන්තය කරන්න අමාරුයි… වතු හිමියෝ කියති…

TEA111උඩරට තේ කිලෝවක් වෙන්දේසියේදී රුපියල් 435 ට අලෙවි වුවත් වැට් වැඩිවීමත් සමග නිශ්පාදන වියදම රුපියල් 450 තෙක් වැඩි වී ඇති බව වතු හිමිකරුවෝ පවසති.

මේ තත්වය රටට බෙහෙවින්ම අහිතකර බවත් මේ ආකාරයෙන් තව මාස කිහිපයක් පැවතුනොත් තේ කර්මාන්තය මුලුමනින්ම බිද වැටෙනු ඇති බවටත් ඔවුහු අනතුරු හගවති. මේ තත්වය පිළිබදව රජය සමග දීරඝ ලෙස සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තුවන බව ඔවුහු කියති.  වතු සංගම් කම්කරුවන්  වැඩි වැටුප් සදහා  යැයි උසිගන්වමින් කරන දේශපාලන ව්‍යාපෘතිය වතු කම්කරුවන්ගේ පමණක් නොව ජාතික අභිමානයක් වූ තේ කර්මාන්තය ද බිද දමා අවසන් කරනු ඇති බව ඔවුහු ප්‍රකාශ කරති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!