දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 10ක ජයක්.

Sri-Lankan-girls-Bravoලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දකුණු අප්‍රිකා හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර තරගයෙන්  ලකුණු 10ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 114ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ ලකුණු 104ක් පමණි.

ඒ අනුව ඒ කාණ්ඩයේ තුන්වැනි ස්ථානයට පත්වීමට ස්රී ලංකාව සමත් වූ අතර ද. අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩකයන්ගේ තරගය මේ වෙනවිට පැවැත්වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!