දඩ මස් බට්ටන්ට පොලිස් ලෙඩක්

 

dadayam

 

පොලිස් නිල ඇඳුමට අපහාස වන ආකාරයේ සෝයා මීට් වෙළෙඳ දැන්වීමක් සම්පාදනය කොට ප්‍රචාරය කිරීමට එරෙහිව පියවර ගන්නා බව පොලීසිය කියා සිටී.

වරද නිල ඇඳුමට අපහාස කිරීමයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුනසේකර කියා සිටියේ හාස්‍ය දනවන ආකාරයට යොදා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.තුන් මසක් සිර ගෙට යැවිය හැකි වරදකි.මේ සම්බන්ධයෙන් තමන් සෝයා මීට් වෙළෙඳ සමගම සහ එම පොලිස් නිල ඇඳුමට සමාන ඇදුම් ඇඳ රංගනයේ යෙදුන ශිල්පීන්ට එරෙහිව පැමිණිල්ලක් කල බව රුවන් ගුණසේකර කියා සිටියේය.

 

වරණයට එරෙහි ඇත්තන් කුමක් කරන්නේ දැයි බලා සිටිමු.

 

 

 

[vsw id=”/VmosNzU6_XQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.