දින සීයයි මඩ දාහයි-කොන්ත්‍රාත්කරු අනුර කුමාර- කියන්නේ විමල්

 

 

 

images (58)

 

ආණ්ඩුව ජාතික විධායක සභාව හරහා ලංකරගෙන සිටින  ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා ලවා ප්‍රතිවාදීන්ට පහර දෙන තත්වයක් ඇති කර තිබෙන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටී.

ආණ්ඩුව මේ බිය වැද්දීම් කරන්නේ ෆෙඩරල් පරිපාලනයක් ස්ථාපිත  කිරීමේ පුර්ව සුදානමක් ලෙසින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙටි වීඩියෝ උපුටනයක් පහතින්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.