දෙමළ සරණාගතයා ගේ සුසුමට කෑන්ස් සම්මාන

 

images (92)DHEEPAN

 

 

නවකතාකරුවෙකු මෙන්ම හිටපු ළමා සොල්දාදුවෙකු වුණු සොර්බා ශක්ති මෙවර කාන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රංගනය වෙනුවෙන් Palme d’Or සම්මානය දිනාගෙන තිබෙනවා.

ප්‍රංශ සිනමාකරුවෙකු වන ෂාක් අවුඩියාද් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘දීපන්’නමැති චිත්‍රපටයේ හොඳම රංගනය වෙනුවෙන් මොහු සම්මානයට පාත්‍රවී ඇත.
ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට පලා එන සංක්‍රමණිකයින් තිදෙනෙකු එර‍ට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා පවුලක් ලෙස එක්වීම හා ප්‍රංශ ජන සමාජය තුළ මුහුණදීමට සිදුවන ගැටළු පිළිබඳ මෙම චිත්‍රපටයේ ඇතුළත්.

deepan2

ළමා සොල්දාදුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කලක් කටයුතු කර ඇති සොර්බා ශක්ති සැබවින්ම ප්‍රංශයට පලාගිය සංක්‍රමණිකයෙකි.

ඒ නිසාම මෙම චිත්‍රපටයට ඔහුගේ සැබෑ අත්දැකීම් ගණනාවක්ද එකතුකිරීමට අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන තිබෙනවා

 

 

 

 

 

 

 

[vsw id=”https://youtu.be/bfhMMDiRvzo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.