දෙහිවල හතර දෙනා මියගියේ විෂ වායු කාන්දුවකින්

imagesදෙහිවල ප්‍රදේශයේ නිවසක මියගොස් සිටි හතර දෙනාගේ මරණයට හේතුව මේ වන විට මරණ පරීක්ෂනයෙන් හෙළිවී තිබේ.

ඒ අනුව සිදු වී ඇත්තේ නිවසේ වූ විදුලි උඳුන ගිනි ගැනීමෙන් ඇතිවූ විෂ වායු කාන්දුවෙන් මෙම මරණයන් සිදු වී ඇති බවයි.

නිවස සම්පුර්නයෙන්ම වායු සමනය කර තිබීම නිවසේ කාමරයක සිටි දියණියන් දෙදෙනාද මිය යාමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!