දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ විරෝධතාවයට දෙමළ පක්ෂ එක්වෙයි!

බන්ධනාගාරවල සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා, විරෝධතාවයක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවතිණි

මෙය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර දෙමළ ජාතික සන්ධානයේ පළාත්සභා සහ ප්‍රා දේශීය සභා නියෝජිතයන් රැසක් සහ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීහුද එයට සහභාගි වී සිටියහ.

මේ වන විට අනුරාධපුර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර කිහිපයක දේශපාලන කරුණු මත රඳවා සිටින රැඳවිය ආහාර වර්ජනයක නිරතව සිටිති.

ඡායාරූප – රොමේෂ් මධුශංක

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.