නංගි වෙනුවෙන් O/L ලියූ අක්‌කා මාට්ටු………….

girlසිය නැගණිය වෙනුවෙන් අධ්‍යයන පොදු සහතිකපත්‍ර සා.පෙළ පෙනී සිටි බැව කියන තරුණියක්‌ අත්අඩංගුවට ගෙන පරීක්‌ෂණ ආරම්භ කර ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.

හම්බන්තොට සුචි ජාතික පාසලේ විභාග අපේක්‍ෂිකාවක නැගණිය වෙනුවට ඇගේ සහෝදරිය මෙසේ විභාගයට පෙනී සිටි බවට විභාග ශාලාධිපතිවරයාට අනාවරණය වීමෙන් පසුව මේ පිළිබඳව විභාග ශාලාධිපති වීරසූරිය ආරච්චිගේ විමලසේන මහතා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.