නරේන්ද්‍ර මෝදී මනාපයත් මෛත්‍රීට

 

 

 

download (42)

 

නව ජනාධිපති ධූරය සඳහා තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සුභ පතා පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහි වැඩි දුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය සුභාශිංෂණ පිරිනමන අතර ලංකාවේ ජනතාව සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙත් දැක්වූ සහයෝගය අගය කරන බවය.

තව දුරටත් ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දීමේ අපේක්ෂාවෙන් ඉන්දියාව පසුවන බවද  ඉන් අවධාරනය කර තිබේ.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රි ලංකාවේ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුභාශිංෂණ පිරිනමා තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.