නවසීලන්ත දෙරණ සසල වේ

earthquake_newzeland_2015

 

 

නවසීලන්තයේ වනාකා ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 5.6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව  තිබේ. 

භූ කම්පනයෙන් සුළු දේපළ හානි වාර්තා වුව ද කිසිදු ජීවිත හා නියක් වර්තා නොවුණු බව එරට මාධ්‍ය වාර්තාවල දැක් වේ.කෙසේ වෙතත් දැඩි හානියක් සිදුවී නැත බව පොලිඑඑසිය කියා සිටී.

විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් මෙම ප්‍රදේශය විශේෂයෙන් ම ශීත ඝෘතුවේදී හිම මත ඇවිදීම මෙන් ම ගිම්හාන කාලයේදී කඳු නැගීම යන විනෝදජනක ක්‍රීඩා සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලයි.

 

 

 

[vsw id=”https://youtu.be/1CBO7HJswxE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.