නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරණ තීරණයේ වෙනසක් නැහැ

Ranil Wickramasinghaනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැතැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරු පැවසුවත් ඒ පිලිබඳව තමන්ගේ ස්ථාවරය වෙනසක් සිදු නොවිය යුතු බව එජාප ප්‍රබලයෝ පවසති.

මේ පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉතා ඉක්මනින් ප්‍රකාශයක් කල යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මහ නා හිමිවරුවන්ගේ ස්ථාවරයට ගරු කරන නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ජන වරමක් ලෑබී ඇති හෙයින් ඒ පිළිබඳව කටයුතු කිරීමට සිදුවෙන බව මහ නා හිමිවරුන්ට පෙන්වා දීමට ආණ්ඩුවේ ඉහළ පෙළේ දුත පිරිසක් මහනුවරට යැවීමටත් තීරණය වී ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.