නාද නු පා -ජයන්ත කුමාරසිරි

12038145_551570544993519_4279774581238024047_n

 

නාද නූ පා යනු හඬ නො නැගෙන ලෙස පාද තැබීම යන්න ය. කතා නායකයා වන යුවන්ත එතෙර සංචාරයකට සහභාගී වේ. ඔහු මියැන්මාරයේ හෝටලයක නැවතී සිටිය දී ඔහු ගේ කාමරයට ඉදිරි කාමරයේ සිටි ඔහු සමග එම චාරිකාවේ ගිය හිමිනමක් සිය කාමරයට රූමතියන් ගෙන්වා ගනී. මෙය යුවන්තට හසුවේ. හිමිනම මේ කාරණය වසන්කර ගැනීමට කරන්නේ යුවන්ත ගේ කාමරයට ද යුවතියක් යැවීමයි. විවාහකයෙකු වන යුවන්තගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ මෙතැනිනි. පිටු 286ක් පුරා දිවෙන වෘත්තාන්තයකි නාද නූ පා.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.